2022වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත වත්මන් අනුමත වත්මන්
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරි 01 01 - - - -
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) 01 - 01       
පර්පාලන නිලධාරි 01 01 - - - -
අතිරේඛ දිස්ත්‍රික් රෙජිස්ටාර් 01 - 01 - - -
කලමණාකරණ සහකාර ( 1, 11, 111) 23 18 05 - - -
 සංවර්ධන නිලධාරි 65 65 - - -  
තාක්ෂණ නිලධාරි 01 01 - 01 01 -
රියදුරු 02 02 - - - -
කාර්යාල කාර්යය සහායක 04 03 01 - - -
මුරකරු 02 02 - - - -

News & Events

17
ඔක්2022

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය

සුභසාධක ප්‍රතිලාභ ගෙවිම සඳහා සුදුසු තැනැත්තන් /...

18
අගෝ2022

විදෙස් ගමන් බලපත්‍ර

ඔබට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම...

Scroll To Top